tag:blogger.com,1999:blog-3603294325499398827.comments2023-02-14T03:11:50.080-08:00පුංචි මගේ රචනා............පුංචි මගේ රචනා............http://www.blogger.com/profile/17011624401900487341noreply@blogger.comBlogger38125tag:blogger.com,1999:blog-3603294325499398827.post-18763349335675102472010-12-24T02:36:41.413-08:002010-12-24T02:36:41.413-08:00දුව හැමදාමත් ලියන්න. අම්මා තාත්තා ගැන ඉස්ෙකාෙල් යා...දුව හැමදාමත් ලියන්න. අම්මා තාත්තා ගැන ඉස්ෙකාෙල් යාලුෙවා ගැන.. ෙම් ෙස්රම අපි කියවනවා හරිම කැමැත්ෙතන්. දුවට අලුත් අවුරුදුෙද් තවත් අැදුම් ලැෙබවි. ඒවා ගැනත් ලියන්න..අපි බලාෙගන ඉන්නවා.
-ප්‍රභාත් මාමාPraba.https://www.blogger.com/profile/09620051017729191961noreply@blogger.comtag:blogger.com,1999:blog-3603294325499398827.post-20219994113424633542010-12-09T01:40:20.342-08:002010-12-09T01:40:20.342-08:00දුවේ..
උදෑසන මගුල් ගෙයක් කියා මට සිතෙමි. යන්න
උදෑ...දුවේ..
උදෑසන මගුල් ගෙයක් කියා මට සිතෙමි. යන්න
උදෑසන මගුල් ගෙයක් කියා මම සිතමි ලෙස වෙනස් විය යුතුයි.
මම යන්නේන් පටන් ගන්නා වාක්‍යයක් මි ලෙස අවසන් විය යුතුයි.
නැතිනම්
උදෑසන මගුල් ගෙයක් කියා මට සිතෙයි ලෙස ලියන්න.
දැන් කලින් ලියනවාට වඩා හොඳින් ලියනවා.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-3603294325499398827.post-7668262005920412202010-11-11T22:17:13.712-08:002010-11-11T22:17:13.712-08:00හොඳයි. තව උනන්දු වන්න දුවේ..හොඳයි. තව උනන්දු වන්න දුවේ..priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-3603294325499398827.post-68717448595445592232010-10-31T22:54:10.477-07:002010-10-31T22:54:10.477-07:00දුවේ "අපි බලා පොරොත්තු වි සිටිති" යනුවෙන...දුවේ "අපි බලා පොරොත්තු වි සිටිති" යනුවෙන් ලියා ඇති වාක්‍යය "අපි බලා පොරොත්තු වි සිටිමු" යනුවෙන් නිවැරදි විය යුතුය.
අවුරුදු 2යි. මාස 2යි යනුවෙන් නොව අවුරුදු 2යි මාස 2යි ලෙස තනි වාක්‍යයකට ලියන්න.priyanthahttps://www.blogger.com/profile/16015744459190437075noreply@blogger.comtag:blogger.com,1999:blog-3603294325499398827.post-61391014355254796362010-10-31T22:49:31.493-07:002010-10-31T22:49:31.493-07:00ඹව් පැන්da මල්ලි, තිත, කොමාව, පිල්ලම හරියට නොතිබ්බ...ඹව් පැන්da මල්ලි, තිත, කොමාව, පිල්ලම හරියට නොතිබ්බොත් ලකුණු නෑ... මගෙ ලොකු දූ ගත්ත ලකුණු 156 ලඝු කරන්න කැමති නෑ කියල මගෙ බ්ලොග් එකේ කිව්වෙ ඒකයි... දරුණුයි කියන්නෙ උපරිමේට දරුණු කළා මේ පාර...Thanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comtag:blogger.com,1999:blog-3603294325499398827.post-16865361140922818142010-10-30T00:49:44.053-07:002010-10-30T00:49:44.053-07:00ඔන්න එහෙනම් මමත් අද ඉඳන් නොවරදවාම ඔයාගෙ රචනා කවි ක...ඔන්න එහෙනම් මමත් අද ඉඳන් නොවරදවාම ඔයාගෙ රචනා කවි කියවනවා. පරණ ඒව ටිකත් කියෙව්වා. මේ කවිට මට නම් ඉහටත් උඩින්. හරිම දක්ෂයි.
රහසක් කියන්නද ලාබාලම සිංහල Blog ලියන්නාගේ ශ්‍රී ලංකා වාර්තාව මම හිතන්නෙ ඔයාගෙ. :)
ඔයා ගැන චූටි රචනාවකුත් දාමුද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3603294325499398827.post-66499391151212663672010-10-29T10:04:01.084-07:002010-10-29T10:04:01.084-07:00සුභ පැතුම් ......හොදට ඉගෙන ගන්නත් ඕනා...සුභ පැතුම් ......හොදට ඉගෙන ගන්නත් ඕනා...පැණියාhttps://www.blogger.com/profile/17636602809439721323noreply@blogger.comtag:blogger.com,1999:blog-3603294325499398827.post-40789340911806450002010-10-29T08:35:45.930-07:002010-10-29T08:35:45.930-07:00ඔයාට හුගක් ලස්සනට ලියන්න පුලුවන් වෙන්න කියල සුභ පත...ඔයාට හුගක් ලස්සනට ලියන්න පුලුවන් වෙන්න කියල සුභ පතනව.nadeeshahttps://www.blogger.com/profile/05238663513868412810noreply@blogger.comtag:blogger.com,1999:blog-3603294325499398827.post-25763935115227446792010-10-29T08:05:46.996-07:002010-10-29T08:05:46.996-07:00තනුජ අක්ක කියනකං ම මම දැන ගෙන හිටියෙ නැ..ශිෂ්‍යත්ව...තනුජ අක්ක කියනකං ම මම දැන ගෙන හිටියෙ නැ..ශිෂ්‍යත්වය එච්චර දරුණු යි කියල..මොකො සා.පෙල හො උ.පෙල වත් තාම මම දන්න තරමින් වැරදෙන ඒ වට ලකුණු අඩු කරන්නෙ නැ.. චූටි දූට දිර්ඝ ගමනක් යන්න අපෙන් ආශිර්වාද...!පැන්ඩාhttps://www.blogger.com/profile/09514267795160984811noreply@blogger.comtag:blogger.com,1999:blog-3603294325499398827.post-26855217799558706852010-10-29T07:48:03.721-07:002010-10-29T07:48:03.721-07:00මගෙනුත් උණුසුම් සුබ පැතුම් දුවේ !!!!!!තව තවත් හරවත...මගෙනුත් උණුසුම් සුබ පැතුම් දුවේ !!!!!!තව තවත් හරවත් රචනා ලිවිමට ඔබට ශක්තිය ලැබේවා !!!!!Buddhi https://www.blogger.com/profile/09608842851552825572noreply@blogger.comtag:blogger.com,1999:blog-3603294325499398827.post-31817287203285850812010-10-29T07:40:21.660-07:002010-10-29T07:40:21.660-07:00පුංචි දුවේ ඔයා ගන්න මේ උත්සාහය මමත් අගය කරනවා.
තමන...පුංචි දුවේ ඔයා ගන්න මේ උත්සාහය මමත් අගය කරනවා.
තමන්ට පුලුවන් තරම් නිවැරදිව අකුරු ලියන්නත් හැමවෙලාවෙම උත්සාහ කරන්න.විභාගයේදී නිවැරදි අක්ෂර වින්‍යාසයටත් ලකුණු ලැබෙනවනේ නේද..?
සුභ පැතුම්..!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3603294325499398827.post-33287457982355534032010-10-29T07:10:01.530-07:002010-10-29T07:10:01.530-07:00ෂා මෙන්න බ්ලොග් ලියන චූටි බබෙක් ඇවිල්ලා. ඔන්න බ්ල...ෂා මෙන්න බ්ලොග් ලියන චූටි බබෙක් ඇවිල්ලා. ඔන්න බ්ලොග් ලිව්වා වගේ නෙමේ.. අපි ඉස්කොලෙ වැඩ ගැනත් බලනවා හොඳද..Kanishkahttps://www.blogger.com/profile/08145081527274546518noreply@blogger.comtag:blogger.com,1999:blog-3603294325499398827.post-40143983699810325732010-10-29T06:05:59.897-07:002010-10-29T06:05:59.897-07:00දුවගේ හැකියාවන් අගය කරමි. බය නැතුව දිගටම ඔහොම ඉස්ස...දුවගේ හැකියාවන් අගය කරමි. බය නැතුව දිගටම ඔහොම ඉස්සරහට යන්න. වැටුනොත් අපි අල්ල ගන්නම්. ඉස්සරහට යන එකයි අවශ්‍ය.

- TabooTaboo Subjectsnoreply@blogger.comtag:blogger.com,1999:blog-3603294325499398827.post-57759863858400199662010-10-29T03:16:37.564-07:002010-10-29T03:16:37.564-07:00දුවගේ හැකියාව අගය කරනවා.. තවදුරටත් මේ වගේ ලස්සනට ල...දුවගේ හැකියාව අගය කරනවා.. තවදුරටත් මේ වගේ ලස්සනට ලියන්න හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..!!Jayhttps://www.blogger.com/profile/00042306071548910659noreply@blogger.comtag:blogger.com,1999:blog-3603294325499398827.post-31791255750571455392010-10-29T01:00:59.746-07:002010-10-29T01:00:59.746-07:00ෂා.. හරිම ලස්සනයි පැංචිගෙ රචනාව.ෂා.. හරිම ලස්සනයි පැංචිගෙ රචනාව.රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-3603294325499398827.post-32631388293841420942010-10-29T00:52:49.184-07:002010-10-29T00:52:49.184-07:00මට ඉන්නෙ දූල දෙන්නෙක් උනත් කවදාවත් එයාලට දුවේ කියල...මට ඉන්නෙ දූල දෙන්නෙක් උනත් කවදාවත් එයාලට දුවේ කියල කථා කරල නෑ... ඒක නිසා ඔයාටත් පුතේ කියලම කථා කරන්නම්...

පුතාට මම පුංචි උපදෙසක් දෙන්නම්...

ඔයාගෙ අරමුණ ශිෂ්‍යත්ව විභාගයේ රචනාවට උපරිම ලකුණු ලබා ගැනීම නම් හැම වාක්‍යයක්ම වචන පහකට සීමා කරන්න ඕනේ... මොකද වැඩියෙන් හෑලි ලියනකොට වැරදෙනවා වැඩියි... ශිෂ්‍යත්ව විභාගයේදී හැම වාක්‍යයකටම ලකුණු දෙකක් ලැබුනත් පුතේ හැම වැරැද්දකටම එක ලකුණක් කැපෙනවා.... එක වාක්‍යයකට වැරදි දෙකක් තිබ්බොත් ඒ වාක්‍යයට එක ලකුණක්වත් නෑ කියල තේරුනා නේද?

ඔයාගෙ අරමුණ ඔයාගෙ හැකියාව වර්ධනය කර ගැනීමනම් මේවා ගොඩාක් හොදයි....Thanoja Rajapakshahttps://www.blogger.com/profile/05751851710714249839noreply@blogger.comtag:blogger.com,1999:blog-3603294325499398827.post-7327387842073879682010-10-29T00:36:56.157-07:002010-10-29T00:36:56.157-07:00බය වෙන්න එපා පොඩි නංගියෝ.. ඔයාට අඩුපාඩ් පෙන්නල දෙන...බය වෙන්න එපා පොඩි නංගියෝ.. ඔයාට අඩුපාඩ් පෙන්නල දෙන්න අය ඉන්නවා මෙහේ හ්ඳටම... දිගටම ලියමු...

ඔයාට ජය....සෝරෝhttps://www.blogger.com/profile/02089674220736926028noreply@blogger.comtag:blogger.com,1999:blog-3603294325499398827.post-63209896886491953952010-10-29T00:36:52.345-07:002010-10-29T00:36:52.345-07:00සුජීව මමේ ඔයා කියපු විදියට මම කවියක් අදම ලියන්නම්....සුජීව මමේ ඔයා කියපු විදියට මම කවියක් අදම ලියන්නම්. මමෙ ඔයාලාට බොහොම ස්තූතියි. මම රචනා ලියන්නෙ තනියම . අප්පච්චි රචනා පළ කරන විදිය කියලා දෙනවා.පුංචි මගේ රචනා............https://www.blogger.com/profile/17011624401900487341noreply@blogger.comtag:blogger.com,1999:blog-3603294325499398827.post-46423845657907116042010-10-29T00:35:37.386-07:002010-10-29T00:35:37.386-07:00පුංචි පැංචියෙක් ඇවිල්ලා. හරි හරි ලියන්න. අපිත් එන්...පුංචි පැංචියෙක් ඇවිල්ලා. හරි හරි ලියන්න. අපිත් එන්නම් කියවන්න.රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-3603294325499398827.post-20883412903465443762010-10-29T00:35:27.968-07:002010-10-29T00:35:27.968-07:00දුවේ දිගටම ලියන්න... ඔයාට ජය..දුවේ දිගටම ලියන්න... ඔයාට ජය..dakshikahttps://www.blogger.com/profile/17276225585477166808noreply@blogger.comtag:blogger.com,1999:blog-3603294325499398827.post-61510109354726096092010-10-29T00:19:18.205-07:002010-10-29T00:19:18.205-07:00සුභ පැතුම් දුවේ !
තවත් ලස්සන රචනා ලියන්න අපිත් ඇව...සුභ පැතුම් දුවේ !

තවත් ලස්සන රචනා ලියන්න අපිත් ඇවිත් ඔයාට උදවු කරන්නම්නදීෂාhttps://www.blogger.com/profile/15722521200346661597noreply@blogger.comtag:blogger.com,1999:blog-3603294325499398827.post-42588236104577703772010-10-29T00:03:25.737-07:002010-10-29T00:03:25.737-07:00පළවෙනි දවසේම මාව ආදරෙන් පිළිගත් මාමලාට බොහොම ස්තූත...පළවෙනි දවසේම මාව ආදරෙන් පිළිගත් මාමලාට බොහොම ස්තූතියි. ඔයාලා පෙන්නලා දුන්නු වැරදි ඉදිරියට ලියන රචනා වල සදා ගන්නම්.පුංචි මගේ රචනා............https://www.blogger.com/profile/17011624401900487341noreply@blogger.comtag:blogger.com,1999:blog-3603294325499398827.post-3222127234268891102010-10-29T00:01:20.650-07:002010-10-29T00:01:20.650-07:00පුංචි දුවේ,
මේ ලස්සන අදහස කවියක් හැටියට පේලි හතර ...පුංචි දුවේ,

මේ ලස්සන අදහස කවියක් හැටියට පේලි හතර බැගින් ලියන්න බලන්න.

මුළින් ම රිද්මය ගැන හිතන්න එපා. පේළි හතර එකම දිගකට ගන්න බලන්න.

ලියලා මට කියන්නSujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-3603294325499398827.post-61306338158977099252010-10-28T23:58:44.773-07:002010-10-28T23:58:44.773-07:00ගොඩක් හොඳ වැඩක් දිගටම ලියන්න නංගියෝ, ඉස්කෝලේ වැඩ අ...ගොඩක් හොඳ වැඩක් දිගටම ලියන්න නංගියෝ, ඉස්කෝලේ වැඩ අතපසුකරගන්නත් එපා, ඔයාටයි අප්පච්චිටයි දෙන්නාටම සුබපැතුම්! :)ගයාත්‍රhttp://www.gayathra.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-3603294325499398827.post-57499542773361261622010-10-28T23:37:29.186-07:002010-10-28T23:37:29.186-07:00බොහොම ස්තූතියි.බොහොම ස්තූතියි.පුංචි මගේ රචනා............https://www.blogger.com/profile/17011624401900487341noreply@blogger.com