Thursday, December 23, 2010

මගේ අළුත් ඇදුම.


මගේ අළුත් ඇදුම ඉතා අලංකාරයි.
මට එය දුන්නේ මගේ 10 වෙනි උපන් දිනයටයි.
එය මල් වලින් අලංකාර වූ ගවුම කි.
මම එය උපන් දිනය දා ඇන්දෙමි.
මට එය මගේ අම්මාද තාත්තාද මට දුන්නෝය .
මම එය ඇදගෙන බෝධි පුජාවට ගියමි.
මම එය ඇදගෙන නැදැ ගෙවල් වලද ගියමි.
මට මාමාගෙන්ද ආච්චිගෙන් ද අලංකාර ඇදුම් ලැබුණි.
ඒ ඇදුම්ද ඉතා අලංකාරයි.
ඒ ඇදුම් අදින්නෙ කවදාද කිය මම සිතන්නෙමි.

1 comments:

Praba. said...

දුව හැමදාමත් ලියන්න. අම්මා තාත්තා ගැන ඉස්ෙකාෙල් යාලුෙවා ගැන.. ෙම් ෙස්රම අපි කියවනවා හරිම කැමැත්ෙතන්. දුවට අලුත් අවුරුදුෙද් තවත් අැදුම් ලැෙබවි. ඒවා ගැනත් ලියන්න..අපි බලාෙගන ඉන්නවා.
-ප්‍රභාත් මාමා