Showing posts with label ඉස්සරලාම. Show all posts
Showing posts with label ඉස්සරලාම. Show all posts

Thursday, October 28, 2010

මම

මම අවුරුදු 10 යක පුංචි දියනියක්මි.
මම 4 ශ්‍රේණියේ  ඉගෙන ගන්නෙමි.
මම 2011 වසරේ ශිෂ්‍යත්ව විභාගය ලිවිමට බලා පොරොත්තු වන්නෙමි.
මගේ ලිවිමේ හැකියාව වැඩි  දියුනු කර ගැනිම සදහා රචනා ලිවිමට බලා පොරොත්තු වෙමි.    
එය ලිවිමට මගේ අප්පච්චි උදවු දෙන්නේය.