Friday, October 29, 2010

මගේ රට


මහ සයුරක් මැද පිහිටපු                    ලංකා
කදු හෙල් තැනිතලා පිහිටපු                ලංකා
දිය ඇලි ගංගා පිහිටපු                        ලංකා
තෙරුවන් සරනයි මගෙ රට                 ලංකා

     
  මට මේ කවිය ලියන්න කිවුවේ සුජීව මාමා . මාමේ මම රචනා ලියලා තව  තවත් කවි ලියන්නම්. මාමලාට බොහොම ස්තූතියි.

1 comments:

Anonymous said...

ඔන්න එහෙනම් මමත් අද ඉඳන් නොවරදවාම ඔයාගෙ රචනා කවි කියවනවා. පරණ ඒව ටිකත් කියෙව්වා. මේ කවිට මට නම් ඉහටත් උඩින්. හරිම දක්‍ෂයි.
රහසක් කියන්නද ලාබාලම සිංහල Blog ලියන්නාගේ ශ්‍රී ලංකා වාර්තාව මම හිතන්නෙ ඔයාගෙ. :)
ඔයා ගැන චූටි රචනාවකුත් දාමුද?