Sunday, October 31, 2010

• මගේ නංගි

  •  මගේ නංගිගෙ නම හිමේෂි අනුත්තරා.
  •  ඇයට අවුරුදු  2 යි. මාස  2යි.    මගේ නංගි හරි හුරතල්ය.
  • මගේ නංගි මා සමග සතුටින් සෙල්ලම් කරයි.
  •  මගේ නංගීට 2011 වර්ෂයේ අකුරු කියවිම සදහා අපි බලා පොරොත්තු වි සිටිති.
  • මගෙ නංගි සිංදු කිමට ඉතා දක්ෂය.
  •  මගේ නංගි මට ඉතා ආදරෙයි.  
  • මමත් නංගිට ඉතා ආදරෙයි.
  • මගේ නංගිට බුදු සරණයි. දෙවි පිහිටයි.

1 comments:

priyantha said...

දුවේ "අපි බලා පොරොත්තු වි සිටිති" යනුවෙන් ලියා ඇති වාක්‍යය "අපි බලා පොරොත්තු වි සිටිමු" යනුවෙන් නිවැරදි විය යුතුය.
අවුරුදු 2යි. මාස 2යි යනුවෙන් නොව අවුරුදු 2යි මාස 2යි ලෙස තනි වාක්‍යයකට ලියන්න.