ඉස්කෝලේ වැඩ අතපසු කරගන්නේ නැතුව විවේක වෙලාවට දිගටම බ්ලොග් ලියන්නසුභ පැතුම්!!!!
හොඳට ලියන්න නංගී
බොහොම ස්තූතියි.
ගොඩක් හොඳ වැඩක් දිගටම ලියන්න නංගියෝ, ඉස්කෝලේ වැඩ අතපසුකරගන්නත් එපා, ඔයාටයි අප්පච්චිටයි දෙන්නාටම සුබපැතුම්! :)
පුංචි පැංචියෙක් ඇවිල්ලා. හරි හරි ලියන්න. අපිත් එන්නම් කියවන්න.
ෂා මෙන්න බ්ලොග් ලියන චූටි බබෙක් ඇවිල්ලා. ඔන්න බ්ලොග් ලිව්වා වගේ නෙමේ.. අපි ඉස්කොලෙ වැඩ ගැනත් බලනවා හොඳද..
ඔයාට හුගක් ලස්සනට ලියන්න පුලුවන් වෙන්න කියල සුභ පතනව.
සුභ පැතුම් ......හොදට ඉගෙන ගන්නත් ඕනා...
Post a Comment
8 comments:
ඉස්කෝලේ වැඩ අතපසු කරගන්නේ නැතුව විවේක වෙලාවට දිගටම බ්ලොග් ලියන්න
සුභ පැතුම්!!!!