Thursday, October 28, 2010

මම

මම අවුරුදු 10 යක පුංචි දියනියක්මි.
මම 4 ශ්‍රේණියේ  ඉගෙන ගන්නෙමි.
මම 2011 වසරේ ශිෂ්‍යත්ව විභාගය ලිවිමට බලා පොරොත්තු වන්නෙමි.
මගේ ලිවිමේ හැකියාව වැඩි  දියුනු කර ගැනිම සදහා රචනා ලිවිමට බලා පොරොත්තු වෙමි.    
එය ලිවිමට මගේ අප්පච්චි උදවු දෙන්නේය.

8 comments:

said...

ඉස්කෝලේ වැඩ අතපසු කරගන්නේ නැතුව විවේක වෙලාවට දිගටම බ්ලොග් ලියන්න
සුභ පැතුම්!!!!

Rachintha Jayawardhana said...

හොඳට ලියන්න නංගී

පුංචි මගේ රචනා............ said...

බොහොම ස්තූතියි.

ගයාත්‍ර said...

ගොඩක් හොඳ වැඩක් දිගටම ලියන්න නංගියෝ, ඉස්කෝලේ වැඩ අතපසුකරගන්නත් එපා, ඔයාටයි අප්පච්චිටයි දෙන්නාටම සුබපැතුම්! :)

රවා said...

පුංචි පැංචියෙක් ඇවිල්ලා. හරි හරි ලියන්න. අපිත් එන්නම් කියවන්න.

Kanishka said...

ෂා මෙන්න බ්ලොග් ලියන චූ‍ටි බබෙක් ඇවිල්ලා. ඔන්න බ්ලොග් ලිව්වා වගේ නෙමේ.. අපි ඉස්කොලෙ වැඩ ගැනත් බලනවා හොඳද..

nadeesha said...

ඔයාට හුගක් ලස්සනට ලියන්න පුලුවන් වෙන්න කියල සුභ පතනව.

පැණියා said...

සුභ පැතුම් ......හොදට ඉගෙන ගන්නත් ඕනා...